වfරක රිවිකැන්ද
වfරක fසාමිකැන්ද
අත්දකින....
fමාfහාතින් fමාfහාත
fගවී යන ජීවන මංපෙfත්
fසාදුරු ඒක් නිfම්ශයක
අප හමුවුනා.....
මිතුදමක් අeති වුනා....
හමු වු විලසින්
fවන්වීමක් අeතුවා fස්ම
අද අප fවන් වුවත්,
fම් ඉර හද යට තව දිනයක
fකාතනකදී fහාa
යළි අප හමු fව්වී
ඒ වනතුරු
හදරැදි මතකයන්
අfප් සිත් තුල කැටි කරමින්
සමුගනිමු මෙfස්
ළබැදි මිතුරියන් ලෙfස්
ජීවන ගංfතfර්
fසාම්නස් හමුfව්
හිනැfහමින් ද
fදාම්නස් හමුfව්
ඉකි බිදිමින්ද
ජීවිතය විදිමු අපි
යළි හමු fවන තුරා......

No comments:
Post a Comment